Skip to content Skip to footer

Screenshot 2021-08-10 at 19.13.22 (1)

දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා.

දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති
බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා.

අපගේ දැක්ම

සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය පැහැදිලි කර දීම, අධ්‍යයනය සඳහා පහසුකම් සලසා දීම හා ප්‍රායෝගික භාවිතය සඳහා උනන්දු කරවීම තුළින් සමස්ත ලෝක සත්වයාගේ ම හිතසුව සැලසීම අපගේ දැක්මයි.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

සොඳුරු ගමනකට පිළිගනිමු.

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය

අප සමග සම්බන්ධ වීමට

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය,
මුරියාකඩවල,
අනුරාධපුර.

+94 255 704 070
+94 77 277 4640

info@paramaththa.com

පරමත්ථ © 2021. All Rights Reserved.
Privacy Policy