Skip to content Skip to sidebar Skip to footer

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විවිධ විද්වතුන් විසින් ඉතිහාසයේ විවිධ කාලපරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ දී ලේඛන ගත කරන ලද විවිධ විෂයයන්ට අයත් පුස්කොළ පොත්වල ඩිජිටල් ඡායාරූප මෙහි ඇතුළත් කර ඇත.

මේ දක්වා ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන ආදියෙහි සුරක්ෂිතව ඇත්තා වූ පුස්කොළ පොත්වල මෙන් ම යටත් විජිත සමයෙහි ‍මෙරටින් වෙනත් රටවලට ගෙන යන ලද්දා වූ පුස්කොළ පොත්වල සුපැහැදිලි ඩිජිටල් ඡායා පිටපත් ද මෙහි ඇතුළත් කොට ඇත. අභිලේඛන හැදෑරීමට අපේක්ෂා කරන භික්ෂූන් වහන්සේලාට මෙන් ම දෙස් විදෙස් විද්වතුන්ට හා විද්‍යාර්ථීන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීම අපගේ අපේක්ෂාව වේ. මෙහි ඇතුලත් පුස්කොළ පොත් සමූහයක් ලංකාවේ පුස්කොළ පොත් වන අතරම තවත් සමූහයක් යුරෝපයේ පවත්නා පුස්කොළ පොත් වේ. ඒ පොතට අදාල අයිතිය ඒ ඒ විහාරස්ථාන සතුවන අතරම යුරෝපයෙන් ගෙන්වන ලද පුස්කොළ පොත් ඒ ඒ පුස්තකාලයන් සතුවේ. මෙයින් පිටපත් ලබා ගැනීමක් හෝ විස්තර ලබා ගැනීමක් අවශ්‍යය වේ නම් පහත ඊමේල් ලිපිනය හරහා සම්බන්ද වන්න.

විද්‍යුත් තැපෑල: info@paramaththa.com

වැඩි විස්තර

ශ්‍රී ලංකාවේ පුස්කොල පොත්

ත්‍රිපිටක

සතිපට්ඨාන සූත්‍රය හා ව්‍යාඛ්‍යානය
පරාභව සුත්තනිද්දේස
බ්‍රහ්මජාල සූත්‍රය
අංගුත්තර නිකාය

ධර්ම ග්‍රන්ථ

උපාසකජනාලංකාරය
සීල පරිච්ඡේදය
බ්‍රහ්මජාල සූත්‍රය
අංගුත්තර නිකාය
අප සමග සම්බන්ධ වීමට

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය,
මුරියාකඩවල,
අනුරාධපුර.

+94 255 704 070
+94 77 277 4640

info@paramaththa.com

පරමත්ථ © 2021. All Rights Reserved.
Privacy Policy